IWWSTEEL – Steel Manufacture in sri lanka

Company Policy

Company Policy

Quality Policy: IWW STEEL INDUSTRIES (PVT) LTD is committed to achieve the high standard product quality in cost effective manner to enhancing customer satisfaction.

For the purpose, quality management system has been implemented as per ISO 9001:2015 standard and all activities will be initiated after thorough planning and taking actions to control all possible risks of each and every process within the activity.

Top management routinely review and assess the process-operations for the purpose of meeting continual improvements of the company quality management system.

IWW STEEL INDUSTRIES (PVT) LTD is committed to comply with all applicable laws, regulations and standards-requirements relevant to scope of the quality management system.

This quality policy is communicated to all employees and stakeholders and it will also available to the general public.

Vision: To be a major player in the Srilanka’s steel industry.

Mission: Focusing on product quality, developing infrastructure with state of the art technology, fostering professional of caliber, delivering steel products which are the preferred choice of the industry for their affordability, quality and standards.

තත්ත්ව ප්‍රතිපත්තිය

IWW STEEL INDUSTRIES (PVT) LTD වන අප ආයතනය පාරිබෝගික තෘප්තිය අරමුණුකරගනිමින් උසස් තත්වයෙන් යුත් නිෂ්පාදන තරගකාරී මිලකට ලබාදීමට කැපවෙමු.

මේ සඳහා ISO 9001:2015 ප්‍රමිතියට අනුව තත්ත්ව කළමනාකරණ පධතියක් ස්ථාපනය කර සියලුම ක්‍රියාකාරකම් මැනවින් සංවිධානය කරමින් හා අවධානම් අවම කරමින් මනා පාලනයක් ඇතිව සිදුකරනු ලබයි.

ඉහල කළමනාකාරීත්වය විසින් ආයතනය තුල ක්‍රියාත්මක තත්ත්ව කළමනාකරණ පද්ධතිය නිරන්තර ඇගයීම් මගින් අකණ්ඩ වර්ධනය කරා ගෙනයනු ලබයි.

IWW STEEL INDUSTRIES (PVT) LTD වන අප ආයතනය එහි තත්ව කළමනාකරණ පද්දතියේ විෂයපථයට අදාල සියලුම නීථි රෙගුලාසි සහ ප්‍රමිතීන් වලට අනුකූලවන්නෙමු.

මෙම තත්ත්ව ප්‍රතිපත්තිය ආයතන තුල සියලුම කාර්ය මණ්ඩලය සහ ආයතනයේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන අනෙකුත් සියලුම පාර්ශවයන් ගේ දැනුවත්වීම සඳහා සන්නිවේදනය කර ඇති අතර මහජනතාවගේ දැනුවත් වීමට තබා ඇත.